Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

wanindu hasaranga

වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

10 months ago 4.3 K

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කර සිටිනවා.

එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *