Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නේපාලයේ පාරක් ගිලා බසී! බස් රථ දෙකක් මගින් සමග ගඟකට ඇද වැටෙයි!

9 months ago 3.1 K

නේපාලයේ සිදු වූ නාය යෑමක් හේතුවෙන් මාර්ගයක් ගිලා බැස තිබෙනවා.

එම අවස්ථාවේ එහි ගමන් කරමින් තිබු බස් රථ දෙකක් ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

එරට බලධාරීන් පවසන්නේ මේ වනවිටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *