Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නඩු මඟට පිවිසීමට සැරසෙන ගුරු සංගම්

7 months ago 8.3 K

ජූලි 8-9 දෙදින තුළ වැඩ වර්ජනයට සහභාගී නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වරධකයක් ලබා දුන්නොත් ඊට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් ඉල්ලීම් ලබාදීම වෙනුවට සේවයට පැමිණි අතලොස්සකට වරදාන වැටුප් වර්ධනයක් ලබාදීමට ගෙන ඇති තීරණය වැළැක්වීමට නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

තෝරාගත් කොටසකට පමණක් මෙසේ වැටුප් වර්ධක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවද ලේකම්වරයා කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *