Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇද හැලෙන මහ වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

9 months ago 5.6 K

ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර අද පස්වරුවේ මහනුවර නගරයට ඇදහැලුනු අධික වැසි සමග මහනුවර දුම්රිය ස්ථානය හා බෝගම්බර බස් නැවතුම ඉදිරිපිට මාර්ගය වැසි ජලයෙන් යටවී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *