Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්

10 months ago 5.4 K

ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය.

කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත.

එම කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඇය සිදුකළ ස්තූති කතාවද ඇය කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කළාය.

කිරුළ සමඟ ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක ත්‍යාගයක්ද හිමිවිය.

කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නිර්මාණ සිදු කරන නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය පැවැත්වූවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *