පසුගියදා වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත නැමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා.
ක්ලබ් වසන්තගේ දේහය තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කළේය.
එහිදී ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පැමිණ තිබුණි.
එහිදී වසන්තගේ මව අවමංගල සභාව අමතමින් පැවසුවේ වසන්ත මෙන් පුතෙකු කිසිඳු අම්මා කෙනෙකුට නොලැබෙන බවත් එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද සඳහන් කළා.
ඇය දැක් වූ අදහස් පහතින්.
