Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්පැන් මිල පහළ බසින ලකුණු

8 months ago 15.4 K

ජනතාව අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් ජනතාව තුළ පවුල් ප්‍රශ්න වෙත්ම සෞඛ්‍ය ප්‍රශ්නද සීග්‍රයෙන් ඉහළ යමින් ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම මත්පැන් වර්ගය මත පනවා ඇති බදු මුදල් පහත දැමීම සම්බන්ධයෙන් සලකා බලන බව සඳහන් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *