Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

10 months ago 6 K

පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් නිකුත් කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *