Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කබීර් හෂීම්ට ලොකු පුටුවක් හිමිවන ලකුණු

8 months ago 3.5 K

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ නව සභාපතිවරයා ලෙස කබීර් හෂීම් පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *