Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

kusal mendis

කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට

8 months ago 16.7 K

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ව ඉන්දීය සංචාරයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම මේ දිනවල පැවැත්වෙන එල්.පී.එල් තරඟාවලියේදීද ඔහු දැක්වූ අසාර්ථකත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූලි මස 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *