Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට සංචාරයේ නිරත විදෙස් කතක් මිය යයි

8 months ago 2.2 K

වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම විදෙස් ජාතික කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට රැගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *