Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මව හා පුතු එකම දිනයේ රටවල් දෙකකදී අවසන් ගමන් යයි

10 months ago 12.3 K

මා වැල්ල ප්‍රදේශයේ මවක් හා ඔස්ට්‍රේලියාවේ ජීවත වූ ඇගේ පුතා ජීවිතක්ෂයට පත් වී දෙරටක සිට අද (15) අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වී තිබෙනවා.

පුතා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පුතුගේ අවසන් කටයුතු මෙල්බන් නුවර දී සිදු කිරීමට නියමිතව තිබියදියි මව හදිසියේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

ජීවිතක්ෂයට පත් වූ මවට 68 හැවිරිදි බවත් පුතුට 40 හැවිරිදි බවයි වාර්තා වන්නේ.

අද මෙල්බන් නුවර දී පුතුගේ අවසන් කටයුතු සිදු කෙරෙන අතර, මවගේ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය ආදාහනගාරයේ දී සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *