Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වර්ජනය මැද වැඩට ආ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක්

9 months ago 22.7 K

පසුගියදා දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! ආණ්ඩුවට හිමි වූ ජනතා ප්‍රසාදය මෙන්න!

ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රෝහලින් අනාවරණයක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *