Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට! සහායට ජේ.ඩී. ජාන්ස්!

11 months ago 1 K

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඊයේ(15) නිල වශයෙන් නම් කර තිබෙනවා.

පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වු පසුබිමක රිපබ්ලිකන් පක්ෂයේ මෙම තීරණය පාර්ශ්ව රැසකගේ අවධානයට ලක් වී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයටද ඉදිරිපත් වන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 වසරේ සිට 2021 දක්වා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *