Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට නව වාමාංශික පෙරමුණේ නායකත්වය හිමිවෙයි

10 months ago 1.4 K

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න  මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ.

ඔහු 2015 සිට 2020 වසර දක්වා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ඊයේ බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ තිබූ පක්ෂ සම්මේලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නිරෝෂන් ප්‍රේමර්ත්න පක්ෂයේ නායකයා වශයෙන් පත්විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *