Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔස්ට්‍රේලියාවේ පැවැති ‘මාස්ටර් චෙෆ්’ තරගාවලියෙන් ජයගත් සචිනි දිවයිනට

6 months ago 1.9 K

2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ‘මාස්ටර් චෙෆ්’ ඉවුම් පිහුම් තරගාවලියේදී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) රාතියේ දිවයිනට පැමිණ තිබෙනවා.

මුළු මහත් ලෝකය පුරා සජීවීව විකාශනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ
‘මාස්ටර් චෙෆ්’ තරගාවලිය මෙම වසරේ අප්‍රේල් මස සිට ජූලි 15 වැනිදා දක්වා එරට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා සම්බන්ධ කර ගනිමින් පැවැත්වුණා.

කටුනායක ගුවන් තොටුපොළේදී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මෙසේ පැවසුවාය.

මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේදී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන. මෙම තරගාවලියේදී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා. මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා. ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.“

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *