Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චිත්‍රපටි ශාලා තුළට දුරකථන රැගෙන යාම තහනම් වන ලකුණු

8 months ago 3.2 K

චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි පවසනවා.

ඒ අනුව ඒ සඳහා නීතියක් සම්පාදනය කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය පටිගත කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *