Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත ලබන මාසයේ සිට

ජාතික හැඳුනුම්පත අලුත් වෙයි! ඇඟිලි සලකුණද ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික් හැඳුම්පතක් ලබන මස සිට!

9 months ago 7.9 K

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා

එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා කර සිදු කරන වංචා, ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත හදුන්වා දීමෙන් පසුව සිදු කිරිමට නොහැකි වන වන බවයි.

නව හැඳුනුම්පතට එය හිමි පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ද ඇතුළත් කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *