Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න සැරසෙයි

9 months ago 67.7 K

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ නැංවීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජ්‍ය සේවකයින්ට පසුගිය අයවැයෙන්ද රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් ලබාදීමට රජය කටයුතු කළේය.

එවැනි පසුබිමක තවත් රුපියල් 5000ක දීමනාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබේ.

ජනාධිපතිවරයා මින් පෙර දැනුම් දුන්නේ එම කමිටුවේ නිර්දේශ මත ලබන අයවැය මඟින් රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *