Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ රැකියාවක් ලබා ගැනීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්

11 months ago 8.7 K

ගතවූ මාස 8ක පමණ කාලයකදී බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව 30,000ට ආසන්න වී තිබෙනවා.

නමුත් මින් පෙර සිරකරුවන් 26,500ක් පමණ සිටි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක සඳහන් කළේ.

ඉන් පසු ජනපති සමාව යටතේ පිරිසක් නිදහස ලැබුවත් යුක්තිය මෙහෙයුම යටතේ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බැවින් මේ වනවිට රැඳවියන් 29,980 ඉක්මවා සිටින බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 900ක් අලුතින් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *