Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණය ගැන ඇමති සුසිල්ගෙන් සහතිකයක්

8 months ago 4.1 K

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එළැඹෙන සතියට අදාල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තමන් විසින් සකස් කළ බව පැවසූ අමාත්‍යවරයා, එම න්‍යාය පත්‍රය තුළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුළත් නොවන බව පවසයි.

මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත්, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කලද, එය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිසේත්ම බලපෑමක් ඇති නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහෙම ආවා කියලා දින වකවානු ගත්තොත් ඒකේ තියෙන්නේ සැකහැර දැනගැනීමක් පමණයි. ඉන් එහා මැතිවරණයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක විවිධ කණ්ඩායම් සහ හරියට කියවපු නැති අය කරන ප්‍රකාශයක් විතරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *