Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත් රකුසාට වාර්ෂිකව බිලිවෙන ශ්‍රී ලාංකිකයන් ගැන අනාවරණයක්! මව්පියන්ටත් දැනුම්දීමක්!

11 months ago 2.1 K

මත්ද්‍රව්‍ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මිය යන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

ඒ අතරින් 20,000 ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත් 18,000 ක් මධ්‍යසාර භාවිතය නිසාත් 2,000 ක් පමණ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර ප්‍රකාශ කළා.

සභාපතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මව්පියන්ගේ වගකීමක් බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගාස්තු රහිතව 1927 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් වලට අදාළ ගැටලු සම්බන්ධව උපදෙස් රහසිගතව ලබා ගත හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *