Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද එළවළු මිල ගණන් මෙන්න! අමු මිරිස් 1000යි! ඉඟුරු 3200යි!

6 months ago 3.9 K

අද (22) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සහ පෑලියගොඩ වෙළෙඳසැලේ එළවළු මිල පහතින් දැක්වෙනවා.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සිල්ලර මිල

අමු මිරිස් – රු.1000
මාලු මිරිස් – රු.900
බෝංචි – රු.800
කැරට් – රු.480
ලීක්ස් – රු.560
ගෝවා – රු.400
තක්කාලි – රු.480
කරවිල – රු.350
පතෝල – රු.360
බන්ඩක්කා – රු.240
වට්ටක්කා – රු.200
වැටකොළු – රු.320
බීට් – රු.600
මුරුංගා – රු.800
දෙහි – රු.800
ඉඟුරු – රු.3200
වම්බටු – රු.360
මෑකරල් – රු.400
බී ලූනු පකිස්තාන – රු.180
බී ලූනු ඉන්දීය – රු.280
අල (රට) – රු.280
අල (ලංකා) – රු.520
රතු ලූනු ලංකා – රු.480
රතු ලූනු ඉන්දීය – රු.400
සුදු ලූනු – රු.600

පෑලියගොඩ වෙළෙඳසැලේ එළවළු තොග මිල

කැරට් – රු.350
අමු මිරිස් – රු.700
මාලු මිරිස් – රු.800
බෝංචි – රු.650
ලික්ස් – රු.350
ගෝවා -රු.250
තක්කාලි – රු.300
කරවිල – රු.350
රාබු – රු.80
පතෝල – රු.180
බන්ඩක්කා – රු.150
වට්ටක්කා – රු.150
වැටකොළු – රු.250
බීට් – රු.300
මුරුංගා – රු.300
දෙහි – රු.600
ඉඟුරු – රු.2500
වම්බටු – රු.250
මෑකරල් – රු.350

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *