Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතාගේ ගෙදර ගිනිගනී

6 months ago 2.5 K

මහනුවර කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.

මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ අදාල ගින්නෙන් වසර 150කටත් වඩා පැරණි එම ගොඩනැගිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවයි.

මහනුවර නගර නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය හා ජනතාව එක්වී ගින්න ව්‍යාප්ත වීමට නොදී නිවා දමා තිබෙනවා.(newscenter)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *