Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ 7 ත්‍රිවිල් රථයක් තුළ කැපුම් කෙටුම් සහිත මළ සිරුරක්  

10 months ago 3.7 K

කොළඹ – වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තොබෙනවා.

අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය වූ පුද්ගලයා 33 හැවිරිදි අයෙකු බවයි.

මියගිය පුද්ගලයා එහි රියදුරු බවට හඳුනාගෙන ඇති අතර, අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙක් වූ ඔහු මිද්දෙනිය ප්‍රදේශයේ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *