Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Colombo Town Guard

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

9 months ago 6.3 K

මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් දිවයිනේ පරිපාලන දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් කැඳවමින් රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය 22 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *