Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණයට අවශ්‍ය බඩු ගන්න ලන්සු කැඳවයි

7 months ago 1.4 K

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ලංසු කැඳවීම ඊයේ (22) ආරම්භ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව නොමැකෙන තීන්ත ,ලිපිකවර ,පෑන්,පැන්සල්,කාබන් කොල, මුද්‍රණ කඩදාසි ඇමුණුම් කටු ,ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා මෙලෙස ලංසු කැඳවා තිබෙනවා.

එළැඹෙන අගෝස්තු 02දා ජාතික තරඟකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කර ලංසු ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබෙන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *