Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තැන්පතු හා ණය පොලී අනුපාතික තවදුරටත් පහත දැමීමට මහ බැංකුවෙන් තීරණයක්

10 months ago 9.2 K

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍යණය පහසුකම් අනුපාතිකය (SLFR) තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලී අනුපාතික පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට ඊයේ(23) රැස් වූ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25% දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25% දක්වාද පහළ යනු ඇති.

මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණ ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *