Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වතු කම්කරු වැටුප

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව රිවස් කරයි

8 months ago 1.3 K

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රු 1,700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇතැයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *