Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති තනතුර ගැන අධිකරණ තීරණය අද

10 months ago 4.4 K

දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (24) යළි සලකා බැලීමට නියමිතව තිබෙනවා.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර, ඒ අනුව පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න නියෝගය අද ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා පවසා තිබුණේ.

තවද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න අද ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව බව වාර්තා වනවා.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *