Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්! ගිනි භටයෙක්ටත් තුවාල සිදුවෙයි!

10 months ago 2 K

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.

මහල් 6කින් යුත් මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයේ මෙම ගින්න හට ගෙන ඇතැයි පැවසෙනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගනිමින් ගින්න පාලනය කරමින් සිටින බවත් ගින්න පාලනය කිරීමට එක්ව සිටි ගිනි භටයෙක්ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *