Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

dushmantha chameera

ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්! දුෂ්මන්ත චමීර ඉවතට!

10 months ago 2 K

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ජූලි 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *