Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන් ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

8 months ago 3.7 K

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම්දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය තුළින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *