Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාන් මිල අඩු කෙරේ

8 months ago 8 K

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.

නමුත් අනෙකුත් බේකර නිෂ්පාදන වල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *