Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් මිලේ වෙනසක්

11 months ago 11.6 K

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (26) දිනයේදී රත්තරන් මිලේ සුළු අඩුවීමක් වාර්තා වන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 203,800ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 186,900ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 178,400ක් ලෙසත් මිල සටහන් වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *