අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.
ඒ, ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේ අද (27) පැවති ‘එක්ව ජයගමු’ රැලියේදී.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික් සජබ මනාප ලැයිස්තුවේ ප්‍රථමයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
