Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිකාසදය ඉල්ලූ පාකිස්තානූ කාන්තාවගේ දෙපා පියා විසින් කපා දමයි

7 months ago 5 K

සිය සැමියාගේ ලිංගික හිරිහැර ඉවසාගත නොහැකිව සිය විවාහය අවසන් කිරීම සඳහා දික්කසාදය ගොනු කළ පාකිස්තාන කාන්තාවකගේ දෙපා කපා දැමීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ පියා සහ මාමාවරුන් විසින් ඇයගේ දෙපා එලෙස කපා දමා ඇති බවයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන උපකිස්ථාන සමාජය තුළ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

එම සිද්ධියට මුහුණ පෑ කාන්තාව පොලීසියට කියා ඇත්තේ, තම හිංසාකාරී සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටීම නිසා තම පාද කපා දැමූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *