Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සත් මසක දරු ගැබක් කුස දරා ඔලිම්පික් තරග බිමට පිවිසි දිරිය ක්‍රීඩිකාව

11 months ago 7.9 K

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබේ.

එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.

පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි.

26 හැවිරිදි නාඩා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ තුන්වැනි වරටයි.

ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තරඟ වේදිකාව තුළ ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබුණ ද සැබැවින්ම එහි තුන් දෙනෙකු සිටින බවයි.ඒ තම කුසේ සිටින සත් මස බිළිඳිය සමඟය.

ගැබිණියක් වුවත් ක්‍රීඩාව සහ ජීවිතය සමබර කර ගත් ඇයට ඔලිම්පික් උළෙලේම විශේෂ අවධානයක් යොමු විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *