Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

7 months ago 4.9 K

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන් සහ
රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය
සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත්
කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර
තිබෙනවා.

එහි කොමසාරිස්වරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරින් ඇතැම් පක්ෂ කෙරෙහි පක්ෂපාතිත්වයක් දැරුවහොත් එමගින් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවද
කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *