Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

milk powder price increase - කිරි පිටි මිල ඉහළට

කිරිපිටි මිල පහළට ?

6 months ago 21.7 K

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බවත්, මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *