Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල වෙනස් නොවෙයි

9 months ago 8.7 K

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව සිදු කරනු ලබන සිපෙකෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විට පවතින සිල්ලර මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *