Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජයදාස රාජපක්ෂ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනපති සටනට

9 months ago 1.8 K

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව සඳහන් වෙයි.

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 07 දෙනෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *