Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘ලොකු පැටී’ බෙලරූස්හිදී අත්අඩංගුවට

10 months ago 10.4 K

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන්කුමාර නොහොත් ‘ලොකු පැටී’ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ බෙලරූස් රාජ්‍යයේදීයි.

‘ක්ලබ් වසන්ත’ ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර, එය පාතාල සාමාජික ‘ලොකු පැටී’ විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

එය පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ විසින් සැලසුම් කර ඇති බවටත්, එය පාතාල සාමාජික ‘ලොකු පැටී’ විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

‘කංජිපානි ඉම්රාන්’ විසින් ‘ක්ලබ් වසන්ත’ නැමැත්තා ඝාතනය කිරීම සඳහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බවයි බුද්ධි අංශ තොරතුරු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *