Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා ලලිත් පතිනායක පත් කරයි

11 months ago 2.9 K

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු මේවන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *