අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
මේ අතර ඊයේ දිනයේදී ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් දැනුම්දුන්නේ අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බවයි.