Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චමරි අතපත්තු ‘The Hundred’ සඳහා අත්සන් කරයි

7 months ago 5 K

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ‘The Hundred’ තරගාවලිය සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව ඇය Oval Invincibles කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර එළඹෙන අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සංචාරයේ දී විස්සයි 20 තරග දෙකකට හා එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *