Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාලේ අරක්කු බෝතලේ මිල බස්සන්න උපදෙස් දෙයි

10 months ago 9.7 K

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01) ඉල්ලීමක් කර ඇත.

ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදීය.

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ මිල ඉහළ යාම නිසා ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹී ඇති බවයි.

මේ වන විට මත්පැන් අලවිය 40%කින් අඩුවී ඇති බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

එහෙත් මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීම අපහසු බවයි.

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *