ලබන වසර සඳහා වන රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.
1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තිය අනුව අදාළ නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.