Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරය පහළට! රුපියල ඉහලට!

1 month ago 5 K

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

මහජන බැංකුව – රු. 296.89 – රු. 307.54

කොමර්ෂල් බැංකුව – රු. 306.50 – රු. 306.25.

සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 306

එන්.ඩී.බී. (NDB) – රු. 306.50 – රු. 306.40.

සම්පත් බැංකුව – රු. 307 – රු. 306.50

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *