Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියම මහජන සහාය පතයි

8 months ago 4.5 K

පසුගිය ජූලි මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ පිහි‌ටා ඇති ටැටූ මධ්‍යස්ථනයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධය සැකකරුවන් තිදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

මෙලෙස පොලිසිය විසින් සොයනු ලබන්නේ, ඉන්දික ද සිල්වා නොහොත් සංඛ, අජිත් රෝහණ නොහොත් චණ්ඩි සහ තරිඳු මදුසංඛ නොහොත් බහිරවයා යන අයයි.

ඔවුන්ගේ ඡායාරූප ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත නමැත්තා සහ තවත් අයෙකු මිය ගියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *